අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ශ්‍රී ලංකා වැහිලිහිණියා

இலங்கை தகைவிலான் Sri Lanka Swallow

Cecropis hyperythra

අවම අවධානමආවේණික

ශ්‍රී ලංකා වැහිලිහිණියා
mayela_y_ramon · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

ශ්‍රී ලංකා වැහිලිහිණියා යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික නේවාසි අභිජනන විශාල වැහිලිහිණියෙකි. මෙම විශේෂය නිතඹ-රතු වැහිලිහිණියාට බෙහෙවින් සමීප අතර, මුලින් මෙම විශේෂය සලකා තිබු‍ණේ උපවිශේෂයක් ලෙසයි.

මෑත දැකීම්

මම දැක්කා

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Sri Lanka swallow — CC BY-SA 4.0
  2. Wikipedia (SI): ශ්‍රී ලංකා වැහිලිහිණියා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): இலங்கை தகைவிலான் — CC BY-SA 4.0