අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

කජු

முந்திரி

Anacardium occidentale

අවම අවධානම

කජු
Abhishek Jacob · CC BY-SA 3.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

කජු ගස් යනු කජු හා කජු පුහුලම් නිෂ්පාදනය කරන නිවර්තන සදාහරිත ගස් ය.එය මීටර් 14 ක් තරම් ඉහළට වර්ධනය විය හැක. නමුත් කුරු කජු ගස් මීටර් 6 ක් දක්වා වර්ධනය වන අතර, වඩාත් ලාභදායී මෙන්ම කලින් කල් පිරෙන බවත්, ඉහළ ආදායම් සහිත බවත් ඔප්පු වී ඇත.

මෑත දැකීම්

මම දැක්කා

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Cashew — CC BY-SA 4.0
  2. Wikipedia (SI): කජු — CC BY-SA 4.0
  3. Wikipedia (TA): முந்திரி — CC BY-SA 4.0