අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

මුව අං කොරල්

மான்கொம்புப் பவளம் Staghorn Coral

Acropora muricata

තර්ජනයට ආසන්න

මුව අං කොරල්
Philippe Bourjon · CC BY-SA 3.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

මුවෙකුගේ අං වගේ අතු බෙදෙන, ඉක්මනින් වැඩෙන කොරල් විශේෂයක් (ගල් මල්). ගල්පර මාළුවන්ට රැකවරණය දෙන පඳුරු හදනවා. මුහුද රත් වෙලා කොරල් සුදුවීම (bleaching) ආවම මුලින්ම මැරෙන කොරල් අතරින් එකක්.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

මම දැක්කා