අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

බත්කූරන්

16 විශේෂ
ඡායාරූපය ඉංග්‍රීසි සිංහල தமிழ் විද්‍යාත්මක නාමය IUCN ආවේණික
Serendib Forestdamsel සෙරන්දිබ් වන ඉදිකටු මැස්සා — Platysticta serendibica VU ආවේණික
Shining Gossamerwing දිලිසෙන තුනී පියාපත් ඉඳිකටුවා மின்னும் மென்சிறகு ஊசித்தட்டான் Euphaea splendens LC ආවේණික
Smoky-Winged Threadtail දුම්වන් පියාපත් ඉදිකටු මැස්සා — Elattoneura leucostigma EN ආවේණික
Sri Lanka Blurry Forestdamsel වන ඉදිකටු මැස්සා — Platysticta maculata EN ආවේණික
Sri Lanka Brook Hooktail ශ්‍රී ලංකා ඔය ඉදිකටුවා இலங்கை ஓடைத் தட்டான் Paragomphus henryi NT ආවේණික
Sri Lanka Cruiser ශ්‍රී ලංකා ගමන්ගාමී බත්කූරා — Macromia zeylanica CR ආවේණික
Sri Lanka Dark Forestdamsel ශ්‍රී ලංකා කළු වන ඉදිකටුවා இலங்கை கரும் காட்டு ஊசித்தட்டான் Platysticta apicalis VU ආවේණික
Sri Lanka Forktail ශ්‍රී ලංකා දෙබෑ වලිග බත්කූරා — Macrogomphus lankanensis NT ආවේණික
Sri Lanka Metallic-Backed Reedling ශ්‍රී ලංකා ලෝහ පැහැති පිට ඉදිකටු මැස්සා — Indolestes divisus VU ආවේණික
Sri Lanka Midget ශ්‍රී ලංකා කුඩා ඉදිකටු මැස්සා — Mortonagrion ceylonicum EN ආවේණික
Sri Lanka Red-Striped Threadtail ශ්‍රී ලංකා රතු ඉරි ඉදිකටු මැස්සා — Elattoneura tenax VU ආවේණික
Sri Lanka Rivulet Tiger ශ්‍රී ලංකා ඔය බත්කූරා — Gomphidia pearsoni VU ආවේණික
Sri Lanka Sabretail ශ්‍රී ලංකා කඩු වලිග බත්කූරා — Megalogomphus ceylonicus VU ආවේණික
Sri Lanka Two-Spotted Threadtail තිත් දෙකේ ශ්‍රී ලංකා ඉදිකටු මැස්සා இலங்கை இரட்டைப்புள்ளி நூல்வால் ஊசித்தட்டான் Elattoneura oculata VU ආවේණික
Sri Lanka Yerbury’s Elf ශ්‍රී ලංකා යර්බරිගේ බත්කූරා — Tetrathemis yerburii VU ආවේණික
Stripe-Headed Threadtail ඉරි හිස ඉදිකටු මැස්සා — Prodasineura sita LC ආවේණික