අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

බත්කූරන්

9 විශේෂ
ඡායාරූපය ඉංග්‍රීසි සිංහල தமிழ் විද්‍යාත්මක නාමය IUCN ආවේණික
Adam’s Gem ඇඩම්ගේ මැණික — Libellago adami LC ආවේණික
Adam’s Shadowdamsel ඇඩම්ගේ ඉදිකටු මැස්සා — Ceylonosticta adami EN —
Alwis’ Shadowdamsel අල්විස්ගේ සෙවන ඉදිකටු මැස්සා — Ceylonosticta alwisi CR ආවේණික
Amber-Winged Glider කහ පැහැති පියාපත් බත්කූරා தேன்நிற இறக்கைத் தட்டான் Hydrobasileus croceus LC —
Ana Mia’s Shadowdamsel ආන මියාගේ ඉදිකටු මැස්සා — Ceylonosticta anamia EN —
Asian Blood Tail රතු වලිග බත්කූරා ஆசிய இரத்தவால் தட்டான் Lathrecista asiatica LC —
Asian Emerald Spreadwing මරකත ඉදිකටු මැස්සා ஆசிய மரகத ஊசித்தட்டான் Lestes elatus LC —
Asian Sapphire Flutterer නිල් පියාපත් බත්කූරා நீலச் சிறகுத் தட்டான் Rhyothemis triangularis LC —
Austin’s Shadowdamsel ඕස්ටින්ගේ ඉදිකටු මැස්සා — Ceylonosticta austeni EN —