
7 ඡායාරූප
හැඳින්වීම
රඹුටන් මධ්යම ප්රමාණයේ-විශාලත්වයෙන් යුත් Sapindaceae ගණයට අයත් නිවර්තන ශාකයකි. මෙම ශාකය කෑමට සුදුසු පළතුරක් නිපදවන බව නමෙන්ම සාක්ෂි දරයි. රඹුටන් වල නිජබිම මැලේ-ඉන්දුනීසියා (Malay-Indonesian) ප්රදේශ වේ, නිවර්තන ආසියාව පුරාවට මෙම ශාකය පැතිර තිබේ . මෙම පලතුර කෑමට සුදුසු නිවර්තන පලතුරු වන ලිචී( lychee),ලෝගන්( longan),මැමන්සිලෝ( mamoncillo) වලට නෑකම් කියයි.