අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

සත්ත්ව විශේෂ

6 විශේෂ
ඡායාරූපය ඉංග්‍රීසි සිංහල தமிழ் විද්‍යාත්මක නාමය IUCN ආවේණික
Wall’s Grappletail වෝල්ගේ බත්කූරා — Heliogomphus walli VU ආවේණික
Waratalgoda Round-Eyed Gecko වරතල්ගොඩ වටකුරු ඇස් ඇති හූනා — Cnemaspis molligodai EN ආවේණික
Webless Shrub Frog පටල නැති පඳුරු ගෙම්බා விரல்பிணைப்பற்ற புதர்த் தவளை Pseudophilautus hypomelas EN ආවේණික
Whistling Shrub Frog විසිල් ගසන පඳුරු ගෙම්බා சீழ்க்கை புதர்த் தவளை Pseudophilautus nemus EN ආවේණික
Wijaya’s Scissortail විජයගේ කතුර වලිග බත්කූරා விஜயாவின் கத்தரிவால் தட்டான் Microgomphus wijaya VU ආවේණික
Willey’s Earth Snake විලීගේ තුඩුල්ලා — Rhinophis porrectus EN ආවේණික