6 ඡායාරූප
හැඳින්වීම
පහත රට තෙත් කලාපයේ සහ ඒ අසල කඳුකරයේ හමුවන අළු දෙමලිච්චා ගෙවතුවල දක්නට ලැබෙන දෙමලිච්චාට වඩා මඳක් ලොකු දුලභ වනවාසී පක්ෂියෙකි. ලිංගික ද්විරූපතාවක් නැත.
Ashy-Headed Laughingthrush
Argya cinereifrons
අවදානමට ලක්විය හැකිආවේණික