අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

රත්පිට මහ-කෑරලා

Crimson-Backed Flameback

Chrysocolaptes stricklandi

අවම අවධානයආවේණික

රත්පිට මහ-කෑරලා
christoph_moning · CC BY 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

රත්පිට මහ-කෑරලා යනුවෙන් හැඳින්වෙන්නේ පිසිඩේ කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික යැයි සැලකේ. ඇතැම් අවස්ථාවල දී මෙම විශේෂය ලේපිට මහ-කෑරලාගේ උපවිශේෂයක් ලෙස සලකා තිබිණි.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Crimson-backed flameback — CC BY-SA 4.0
  2. Wikipedia (SI): රත්පිට මහ-කෑරලා — CC BY-SA 4.0