අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ඇහැටුල්ලා

பச்சைப் பாம்பு Green Vine Snake

Ahaetulla nasuta

අවම අවධානමආවේණික මද විෂ සහිතයි

ඇහැටුල්ලා
Davidvraju · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

උල් හොම්බක් සහ තිරස් ඇස් දිලිසුම් තියෙන, කොළ පාට සිහින් ගස් සර්පයා. ඇස් කොටනවා කියන ජනප්‍රවාද තිබුණත් මද විෂ සහිත, මිනිසුන්ට ප්‍රායෝගිකව හානියක් නැති සර්පයෙක්.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

මම දැක්කා