
7 ඡායාරූප
හැඳින්වීම
කොස් ගස හෙවත් බත් ගස ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි.මෙම ශාකයෙන් දැව ලබා ගැනීම ප්රධාන ප්රයෝජනයක් ලෙස සැලකෙන අතර මෙම දැව යොදා ගෙන ගෘහ නිර්මාණ කරනු ලබයි .මෙම දැව ඉතා ශක්තිමත් වේ.