අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

මාදං

நாவல்

Syzygium cumini

අවම අවධානම

මාදං
Wikimedia Commons contributor · Public domain
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ පලතුරු අතරට ගැනෙන මා දං ජම්බු කුලයට හෙවත් මර්ටේසියේ Myrtaceae කුලයට අයත් සදාහරිත ශාකයකි. Syzygium cumini යනු මෙහි විද්‍යාත්මක නාමයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර, ලදු කැළෑ ආශ්‍රිත ව ස්වාභාවික ව වැවෙන දං, තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ ද දක්නට ඇත.මෙම ශාකය සෙවණ ලබා දෙන ශාකයක් ලෙස හැදින්විය හැකිය. දිඹුලාගල, රිටිගල, මහබේරියතැන්න වැනි සංරක්ෂිත ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබේ. දං අතීතයේ සුලබ ව තිබී කැළෑ එළි කිරීම නිසා වද වි යන්නට ඇතැ යි ඒවා සංරක්ෂිත ප්‍රදේශ වල වැඩිපුර පැවතීමෙන් සිතිය හැකි ය.

මෑත දැකීම්

මම දැක්කා

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Syzygium cumini — CC BY-SA 4.0
  2. Wikipedia (SI): මාදං — CC BY-SA 4.0
  3. Wikipedia (TA): நாவல் (மரம்) — CC BY-SA 4.0