අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

සත්ත්ව විශේෂ

198 විශේෂ
ඡායාරූපය ඉංග්‍රීසි සිංහල தமிழ் විද්‍යාත්මක නාමය IUCN ආවේණික
Alwis’ Shadowdamsel අල්විස්ගේ සෙවන ඉදිකටු මැස්සා — Ceylonosticta alwisi CR ආවේණික
Annandale’s Shrub Frog ඇනන්ඩේල්ගේ පඳුරු ගෙම්බා — Pseudophilautus semiruber EN ආවේණික
Aplocheilus werneri — — Aplocheilus werneri EN ආවේණික
Armitage’s Rasbora — — Rasbora armitagei CR ආවේණික
Asanka’s Shrub Frog අසංකගේ පඳුරු ගෙම්බා — Pseudophilautus asankai EN ආවේණික
Ashy-Headed Laughingthrush අළු දෙමලිච්චා சாம்பல் தலைச் சிரிப்பான் Argya cinereifrons VU ආවේණික
Bambaradeniya’s Shrub Frog බඹරදෙණියගේ පඳුරු ගෙම්බා — Pseudophilautus bambaradeniyai CR ආවේණික
Bigfoot Shrub Frog විශාල පාද පඳුරු ගෙම්බා பெரிய கால் புதர்த் தவளை Pseudophilautus macropus EN ආවේණික
Blood-Bellied Coralsnake ලේ බඩ කොරල් සර්පයා இரத்த வயிற்றுப் பவளப் பாம்பு Calliophis haematoetron EN ආවේණික
Blossom Krait මල් කරවලා — Rhabdophis ceylonensis EN ආවේණික
Blue-Thighed Shrub Frog නිල් කලවා පඳුරු ගෙම්බා நீலத் தொடைப் புதர்த் தவளை Pseudophilautus caeruleus EN ආවේණික
Brown Caecilian — — Ichthyophis orthoplicatus EN ආවේණික
Ceylon Killifish — — Aplocheilus dayi EN ආවේණික
Ceylon Rose Swallowtail ලංකා රෝස සමනලයා இலங்கை இளஞ்சிவப்பு அழகி Pachliopta jophon EN ආවේණික
Ceylonese Combtail Gourami — — Belontia signata VU ආවේණික
Cheeky Shrub Frog දඩබ්බර පඳුරු ගෙම්බා — Pseudophilautus procax CR ආවේණික
Cherry Barb රතු මස්සා — Rohanella titteya VU ආවේණික
Common Rough-Sided Snake රළු පැති සර්පයා சொரசொரப்பு பக்கப் பாம்பு Aspidura trachyprocta EN ආවේණික
Common Shrub Frog සාමාන්‍ය පඳුරු ගෙම්බා — Pseudophilautus popularis VU ආවේණික
Common Yellowband Caecilian — — Ichthyophis glutinosus VU ආවේණික
Conical Wart Pygmy Tree Frog කේතු ගැට වාමන ගස් ගෙම්බා கூம்பு மரு குள்ள மரத் தவளை Pseudophilautus schmarda EN ආවේණික
Cope’s Rough-Sided Snake කෝප්ගේ රළු පැති සර්පයා — Aspidura copei EN ආවේණික
Dayawansa’s Shrub Frog දයාවංශගේ පඳුරු ගෙම්බා — Pseudophilautus dayawansai CR ආවේණික
De Silva’s Rough-Sided Snake ද සිල්වාගේ මැඩිල්ලා — Aspidura desilvai CR ආවේණික
Deignan Tree Skink ඩේග්නන්ගේ ගස් හික්කනලා டீக்னனின் மர அரணை Lankascincus deignani CR ආවේණික
Deraniyagala’s Shieldtail දැරණියගලගේ තුඩුල්ලා — Rhinophis tricoloratus EN ආවේණික
Dolukanda Round-Eyed Gecko දොලුකන්ද වටකුරු ඇස් ඇති හූනා — Cnemaspis alwisi EN ආවේණික
Drummond-Hay’s Earth Snake ඩ්රමන්ඩ් හේගේ තුඩුල්ලා — Rhinophis drummondhayi EN ආවේණික
Drummond-Hay’s Rough-Sided Snake ඩ්රමන්ඩ් හේගේ රළු පැති සර්පයා — Aspidura drummondhayi EN ආවේණික
Dull-Green Shrub Frog අඳුරු කොළ පඳුරු ගෙම්බා மங்கிய பச்சை புதர்த் தவளை Pseudophilautus viridis EN ආවේණික
Dumbara Corrugated Frog දුම්බර රැළි ගෙම්බා தும்பறை மடிப்புத் தவளை Lankanectes pera CR ආවේණික
Duméril’s Kukri Snake ඩූමරිල්ගේ දත්කැටියා தும்மெரில் ஓலைப்பாம்பு Oligodon sublineatus VU ආවේණික
Dusky Palm Squirrel පුංචි ලේනා கருமையான பனை அணில் Funambulus obscurus VU ආවේණික
Elegant Shrub Frog අලංකාර පඳුරු ගෙම්බා அழகிய புதர்த் தவளை Pseudophilautus decoris CR ආවේණික
Flint’s Emerald Dragonfly ෆ්ලින්ට්ගේ මරකත බත්කූරා — Macromia flinti CR ආවේණික
Frankenberg’s Shrub Frog ෆ්‍රෑන්කන්බර්ග්ගේ පඳුරු ගෙම්බා — Pseudophilautus frankenbergi EN ආවේණික
Fruhstorfer’s Junglewatcher ෆ්රූස්ටෝර්ෆර්ගේ බත්කූරා — Hylaeothemis fruhstorferi EN ආවේණික
Gannoruwa Shrub Frog ගන්නොරුව පඳුරු ගෙම්බා கன்னொருவ புதர்த் தவளை Pseudophilautus zorro VU ආවේණික
Gloyd’s Hump-Nosed Viper ග්ලෝයිඩ්ගේ කුණකටුවා இலங்கை திமில் மூக்கு குழிவிரியன் Hypnale nepa EN ආවේණික
Golden Shrub Frog රන්වන් පඳුරු ගෙම්බා தங்க புதர்த் தவளை Pseudophilautus auratus EN ආවේණික
Golden-Eyed Shrub Frog රන්වන් ඇස් පඳුරු ගෙම්බා தங்கக் கண் புதர்த் தவளை Pseudophilautus ocularis CR ආවේණික
Grubby Shrub Frog අපිරිසිදු පඳුරු ගෙම්බා அழுக்குப் புதர்த் தவளை Pseudophilautus sordidus VU ආවේණික
Günther’s Golden-Backed Frog ගුන්තර්ගේ රන් පිට ගෙම්බා குந்தரின் தங்கமுதுகுத் தவளை Hylarana temporalis VU ආවේණික
Half-Webbed Pug-Snouted Frog අර්ධ පටල මොට හොඬ ගෙම්බා அரை வலைப்பாத மழுங்கு மூக்குத் தவளை Uperodon palmatus EN ආවේණික
Handapan Ella Shrub Frog හඳපාන් ඇල්ල පඳුරු ගෙම්බා ஹந்தபான் எல்ல புதர்த் தவளை Pseudophilautus lunatus CR ආවේණික
Hanken’s Shrub Frog හැන්කන්ගේ පඳුරු ගෙම්බා — Pseudophilautus hankeni EN ආවේණික
Haycock Shrub Frog හේකොක් පඳුරු ගෙම්බා — Pseudophilautus limbus EN ආවේණික
Hoffman’s Shrub Frog හොෆ්මන්ගේ පඳුරු ගෙම්බා — Pseudophilautus hoffmanni EN ආවේණික