
9 ඡායාරූප
හැඳින්වීම
චතුරංගුලි හූනා යනුවෙන් හැඳින්වෙන්නේ බොහෝදුරට අග්නිදිග ආසියාවට ආවේණික පුළුල් ව්‍යාප්තියක් පෙන්වන හූනන් විශේෂයකි. මෙම විශේෂය ලොව පුරා ශ්‍රී ලංකාව, ඉන්දු චීනය, සහ එ.ජ. පැසිෆික් දූපත් වල ද ව්‍යාප්ත වී ඇත. මෙම හූනා තරමක් තරබාරු අතර, සියුම් සමක් ඇත. සාමාන්‍යයෙන් සමේ පැහැය මෘදු දම්/රෝස පැහැයට හුරු අළු පැහැති අතර, ලාබාල නිදර්ශකවල රන් පැහැ ලහ දැකගත හැක. මෙම ලප පරිණත වීමේ දී ක්‍රමයෙන් මැකී යයි.