අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ග්ලිරිසීඩියා සේපියම්

கிளைரிசிடியா Fence Post Tree

Gliricidia sepium

අවම අවධානම

ග්ලිරිසීඩියා සේපියම්
Atamari · CC BY-SA 3.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

ග්ලිරිසීඩියා සේපියම් එසේත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ග්ලිරිසීඩියා යනු මීටර 10 ක් 12 ක් පමණ උසට වැවෙන ගසකි. ගිනිසීරියා, මකුලත, ලාඩප්පා, නන්චි, වැටහිරියා, වැටමාර, ඇල්බීසියා, සෙවන,දඩස්ස සහ කොළ පොහොර යන නම් ද මේ ගසට භාවිතා වේ.

මෑත දැකීම්

මම දැක්කා

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Gliricidia sepium — CC BY-SA 4.0
  2. Wikipedia (SI): ග්ලිරිසීඩියා සේපියම් — CC BY-SA 4.0
  3. Wikipedia (TA): கிளைரிசிடியா — CC BY-SA 4.0