අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

කුණකටුවා

கூன்மூக்கு விரியன் Hump-nosed Viper

Hypnale hypnale

අවම අවධානම දැඩි විෂ සහිතයි

කුණකටුවා
Vssekm at en.wikipedia · Public domain
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

හොම්බ උඩට නැවුණු, කොළ රොඩු අතර ඉන්න පොඩි පොළඟා; තෙත් කලාපයේ ගෙවතුවල ඉතා සුලභයි. සර්ප දෂ්ට කිරීම්වලින් ලොකු කොටසක් මෙයාගෙන්; සමහර දෂ්ට කිරීම් නිසා වකුගඩුවලට බරපතල හානි වෙනවා.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

මම දැක්කා