7 ඡායාරූප
හැඳින්වීම
ශ්රී ලංකා කවුඩා හෙවත් ශ්රී ලංකා සිළු මහ කවුඩා යනුවෙන් හැඳින්වෙන්නේ Dicruridae කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්රී ලංකාවට ආවේණික ය. මුලින් සිතාසිටියේ මෙය පිතිපෙඳ මහ කවුඩාගේ උපවිශේෂයක් ලෙසයි.
இலங்கை கரிச்சான் Sri Lanka Drongo
Dicrurus lophorinus
අවම අවධානමආවේණික