අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා

இலங்கைப் பூங்குருவி Sri Lanka Whistling Thrush

Myophonus blighi

තර්ජනයට ලක්වූආවේණික

ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා
Buddhika.jm · CC BY 3.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

අරංගයා දුර්ලභ කඳුකර කුරුල්ලෙකි. මොහු වඳවෙමින් යන පක්‍ෂියෙකි. සිවුරුහන් දෙන වල් ආවිච්චියා ලෙසද හඳුන්වයි. අතිශයින්ම වනවාසී පක්‍ෂියෙකි. කඳුකරයේ මීටර් 1000-2000 අතර කලාපයේ හමුවන මොහු වනාන්තරය තුළින් ගලාබසින දියපාරවල් ආශ්‍රිතව ජීවත්වීමට වඩාත් කැමතිය. දේශීය පක්‍ෂීන් අතර ඉතාමත් ව්‍යාප්තියක් සහිත පක්‍ෂියෙකි. හෝටන් තැන්න, ශ්‍රීපාද අඩවිය, නකල්ස් කඳුවැටිය ප්‍රදේශවල හමු වේ.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

මම දැක්කා

මූලාශ්‍ර

  1. Wikipedia (SI): ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා — CC BY-SA 4.0
  2. Wikipedia (TA): இலங்கைப் பூங்குருவி — CC BY-SA 4.0