Lepidoptera · සමනළයන් සහ සලබයන්
4 විශේෂ| ඡායාරූපය | ඉංග්‍රීසි | සිංහල | தமிழ் | විද්‍යාත්මක නාමය | IUCN | ආවේණික |
|---|---|---|---|---|---|---|
| Orange Migrant | දොඩම් සංක්‍රමණික සමනලයා | ஆரஞ்சு வலசை வண்ணத்துப்பூச்சி | Catopsilia scylla | — | ||
| Orange-Tipped Pea-Blue | තැඹිලි අගැති කව්පි නිල් සමනලයා | ஆரஞ்சு முனை பட்டாணி நீலன் வண்ணத்துப்பூச்சி | Lacturnea lacturnus | — | ||
| Orangetail Awlet | දොඩම් වලිග සමනලයා | — | Bibasis sena | — | ||
| Oriental Straight Swift | ප්රාච්ය වේගී සමනලයා | கீழைநாட்டு வேகி வண்ணத்துப்பூச்சி | Parnara bada | — |



