අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

Soricidae · Shrews

7 විශේෂ
ඡායාරූපය ඉංග්‍රීසි සිංහල தமிழ் විද්‍යාත්මක නාමය IUCN ආවේණික
Asian Highland Shrew කඳුකර හික් මීයා ஆசிய மேட்டுநில மூஞ்சூறு Suncus montanus LC —
Asian House Shrew හික් මීයා மூஞ்சூறு Suncus murinus LC —
Horsfield’s Shrew හෝස්ෆීල්ඩ් හික් මීයා கார்சுபீல்டின் மூஞ்சூறு Crocidura horsfieldii DD —
Jungle Shrew කැලෑ හික් මීයා காட்டு மூஞ்சூறு Suncus zeylanicus EN ආවේණික
Pearson’s Long-Clawed Shrew දික් නියපොතු හික් මීයා பியர்சனின் நீண்டநக மூஞ்சூறு Solisorex pearsoni EN ආවේණික
Pygmy White-Toothed Shrew වාමන සුදු දත් හික් මීයා குள்ள வெண்பல் மூஞ்சூறு Suncus etruscus LC —
Sinharaja White-Toothed Shrew සිංහරාජ සුදු දත් හික් මීයා இலங்கையின் மழைக்காட்டு மூஞ்சூறு Crocidura hikmiya EN ආවේණික