උරගයින්
204 විශේෂ| ඡායාරූපය | ඉංග්රීසි | සිංහල | தமிழ் | විද්යාත්මක නාමය | IUCN | ආවේණික |
|---|---|---|---|---|---|---|
| අරණි දත්කැටියා | — | — | Oligodon arnensis | LC | — | |
| අර්ඩ්ලන්ගේ අංකටුස්සා | — | — | Ceratophora erdeleni | CR | ආවේණික | |
| අහුරුකුක්කා | අහරකුක්කා | காலியான்குட்டி | Amphiesma stolatum | LC | — | |
| අළු රදනකයා | — | வெள்ளிக்கோல் வரையன் | Lycodon aulicus | LC | — | |
| ඉරි තුඩුල්ලා | — | — | Rhinophis lineatus | DD | ආවේණික | |
| ඉරි වකටුල්ලා | — | — | Rhinophis phillipsi | CR | ආවේණික | |
| උකුවෙලගේ රළු අංකටුස්සා | — | — | Ceratophora ukuwelai | ආවේණික | ||
| උල්තුඩුල්ලා | — | — | Rhinophis oxyrhynchus | DD | ආවේණික | |
| එරංග විරාජ්ගේ තුඩුල්ලා | — | — | Rhinophis erangaviraji | CR | ආවේණික | |
| කදුකර කුරුකටුස්සා | — | — | Cophotis ceylanica | EN | ආවේණික | |
| කබර දත්කැටියා | — | — | Oligodon calamarius | EN | ආවේණික | |
| කබර රදනකයා | — | — | Lycodon striatus | LC | — | |
| කළු වකටුල්ලා | — | — | Rhinophis melanogaster | EN | ආවේණික | |
| කළු-කොපුල් කටුස්සා | — | — | Calotes nigrilabris | EN | ආවේණික | |
| කිරි ඉබ්බා | — | — | Lissemys ceylonensis | VU | ආවේණික | |
| කුඩා මැඩිල්ලා | — | — | Aspidura guentheri | VU | ආවේණික | |
| කුරුන් කරවලා | — | — | Aspidura ceylonensis | VU | ආවේණික | |
| කුවියර්ගේ වල්ගා-ඇබයා | — | — | Rhinophis philippinus | EN | ආවේණික | |
| කොට පිඹුරා | — | மண்ணுளிப் பாம்பு | Eryx conicus | NT | — | |
| කොදු-දැති රහිත කටුස්සා | — | பெத்தியகோடை ஓணான் | Calotes pethiyagodai | EN | ආවේණික | |
| ගරා කටුස්සා | — | ஓணான் | Calotes versicolor | LC | — | |
| ගල් ඉබ්බා | — | — | Melanochelys trijuga | LC | — | |
| ගැට රදනකයා | — | கருவிரலிப் பாம்பு | Lycodon nympha | LC | — | |
| ගුණසේකරගේ තුඩුල්ලා | — | — | Rhinophis gunasekarai | ආවේණික | ||
| ගෝමර තුඩුල්ලා | — | — | Rhinophis blythii | EN | ආවේණික | |
| තැලි කටුස්සා | — | விசிறித்தொண்டை ஓணான் | Sitana ponticeriana | LC | — | |
| තුරු හාල්දණ්ඩා | — | கொம்பேறிமூக்கன் | Dendrelaphis tristis | LC | — | |
| තොල-විසිතුරු කටුස්සා | — | — | Calotes ceylonensis | LC | ආවේණික | |
| දගර දණ්ඩා | — | இலங்கை பறக்கும் பாம்பு | Chrysopelea taprobanica | LC | — | |
| දාර රදනකයා | Lycodon carinatus | லைகோடான் கேரியானடசு | Lycodon carinatus | EN | ආවේණික | |
| දියගොයා | — | — | Acrochordus granulatus | LC | — | |
| දියවර්ණයා | — | — | Atretium schistosum | LC | — | |
| දුම්බර කුරුකටුස්සා | — | — | Cophotis dumbara | CR | ආවේණික | |
| දෙපත් කළුවා | — | நாணற்குச்சி பவளப் பாம்பு | Calliophis melanurus | LC | — | |
| දෙපත් තුඩුල්ලා | — | — | Rhinophis homolepis | EN | ආවේණික | |
| දෙපත් නයා | ලංකා දෙපත්නයා | இலங்கை உருளிப் பாம்பு | Cylindrophis maculatus | VU | ආවේණික | |
| දෙසිල්වාගේ කටුස්සා | — | — | Calotes desilvai | CR | ආවේණික | |
| දේවකගේ තැලි කටුස්සා | — | சீதானா தேவகை | Sitana devakai | VU | — | |
| නාග මාපිලා | නාග මාපිලා | — | Boiga forsteni | LC | — | |
| නිදි මාපිලා | නිදි මාපිලා | — | Boiga ceylonensis | LC | ආවේණික | |
| පදුරු මාපිලා | — | — | Boiga barnesii | VU | ආවේණික | |
| පදුරු හාල්දණ්ඩා | — | — | Dendrelaphis bifrenalis | LC | — | |
| පන්බරියා | — | — | Liopeltis calamaria | — | ||
| පන්බරියා | — | — | Gongylosoma calamaria | — | ||
| පලා කටුස්සා | — | பச்சை ஓந்தி | Calotes calotes | LC | — | |
| පලාබරියා | — | பச்சை நீர்க்கோலி | Rhabdophis plumbicolor | LC | — | |
| පහතරට පිනුම් කටුස්සා | — | — | Otocryptis nigristigma | LC | ආවේණික | |
| පිනුම් කටුස්සා | — | — | Otocryptis wiegmanni | LC | ආවේණික |








































