අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

තිත් මුවා

புள்ளிமான் Sri Lankan Spotted Deer

Axis axis ceylonensis

අවම අවධානමආවේණික උප විශේෂය

තිත් මුවා
Giles Laurent · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

වියළි කලාපයේ වනෝද්‍යානවල හුරුපුරුදු සුදු තිත් තියෙන මුවා. සාමාන්‍යයෙන් වතුර ළඟ රංචු පිටින්; කොටියා ළඟ එනකොට අනතුරු අඟවන වඳුරන් එක්ක බොහෝවිට ඉන්නවා.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

මම දැක්කා