අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය
ජාතික වනෝද්‍යානය

විල්පත්තු ජාතික වනෝද්‍යානය

வில்பத்து தேசிய வனம் Wilpattu National Park

27 විශේෂ

වනෝද්‍යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.

විල්පත්තු ජාතික වනෝද්‍යානය
Rehman Abubakr · CC BY-SA 4.0

ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය. වැස්සෙන් පිරෙන, වැලි වටකරපු ස්වාභාවික විල් (විලු) ගොඩක් මෙහි තියෙනවා. යාලට වඩා නිස්කලංකයි. කොටියා, වලහා, අලියා සහ තිත් මුවා දකින්න පුළුවන්.

ප්‍රවේශ ගාස්තු

මේ ස්ථානයේ ගාස්තු තවම ඇතුළත් කර නැහැ. ඇතුල්වන ස්ථානයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසන්න.

ගාස්තු රජය විසින් නියම කරන අතර කලින් කලට වෙනස් වෙනවා. යන්න කලින් ඇතුල්වන ස්ථානයෙන් හෝ නිල වෙන්කිරීමේ වෙබ් අඩවියෙන් තහවුරු කරගන්න.

ඔන්ලයින් අවසරපත් වෙන්කරන්න (DWC)

මෙහි දකින්න පුළුවන් සතුන්

ලිපි

මෑත දැකීම්

මම දැක්කා