අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

වලිකුකුළා

இலங்கைக் காட்டுக்கோழி Sri Lanka Junglefowl

Gallus lafayettii

අවම අවධානමආවේණික National bird · ජාතික පක්ෂියා

වලිකුකුළා
Steve Garvie from Dunfermline, Fife, Scotland · CC BY-SA 2.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

ලංකාවේ ජාතික පක්ෂියා. ගෙදර කුකුළාගේ වල් ඥාතියෙක්. පිරිමි කුකුළාට රන් තැඹිලි පාට පිහාටු සහ රතු-කහ කරමලක් තියෙනවා.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

මම දැක්කා