|
Agarapatana Round-Eyed Gecko |
අගරපතන වටකුරු ඇස් ඇති හූනා |
— |
Cnemaspis scalpensis |
CR |
— |
 |
Annulated Sea Snake |
වළලු සහිත මුහුදු සර්පයා |
வளையக் கடல் பாம்பு |
Hydrophis cyanocinctus |
LC |
— |
|
Anslems’ Day Gecko |
ඇන්ස්ලම්ගේ දිවා හූනා |
— |
Cnemaspis anslemi |
VU |
— |
 |
Asian Bockadam |
ආසියානු දිය සර්පයා |
ஆசிய நீர்ப்பாம்பு |
Cerberus rynchops |
LC |
— |
 |
Asian House Gecko |
හූනා |
வீட்டுப்பல்லி |
Hemidactylus frenatus |
LC |
— |
 |
Asian Water Monitor |
කබරගොයා |
நீர் உடும்பு |
Varanus salvator |
LC |
— |
|
Austin’s Mabuya |
ඕස්ටින්ගේ හික්කනලා |
— |
Eutropis austini |
DD |
அகணிய |
|
Bandarawela Round-Eyed Gecko |
බණ්ඩාරවෙල වටඇස් හූනා |
— |
Cnemaspis latha |
CR |
— |
 |
Bark Gecko |
කිඹුල් හූනා |
மரப்பட்டைப் பல்லி |
Hemidactylus leschenaultii |
LC |
— |
 |
Beaked Sea Snake |
තුඩු මුහුදු සර්පයා |
வலைக்கடியன் |
Hydrophis schistosus |
LC |
— |
|
Beautiful Round-Eyed Gecko |
අලංකාර වටකුරු ඇස් ඇති හූනා |
அழகிய உருண்ட கண் பல்லி |
Cnemaspis kallima |
EN |
— |
 |
Bengal Monitor |
තලගොයා |
உடும்பு |
Varanus bengalensis |
LC |
— |
 |
Bibron’s Skink |
බිබ්‍රොන්ගේ හික්කනලා |
பிபுரோன் அரணை |
Eutropis bibronii |
NT |
— |
 |
Black-Headed Snake |
කළු හිස් සර්පයා |
கருந்தலைப் பாம்பு |
Sibynophis subpunctatus |
LC |
— |
 |
Blood-Bellied Coralsnake |
ලේ බඩ කොරල් සර්පයා |
இரத்த வயிற்றுப் பவளப் பாம்பு |
Calliophis haematoetron |
EN |
அகணிய |
 |
Blossom Krait |
මල් කරවලා |
— |
Rhabdophis ceylonensis |
EN |
அகணிய |
 |
Blotched House Gecko |
පැල්ලම් ගෙදර හූනා |
திட்டுகள் உள்ள வீட்டுப் பல்லி |
Hemidactylus triedrus |
LC |
— |
 |
Boulenger’s Keelback |
දිය පොළඟා |
பூலெஞ்சர் நீர்ப்பாம்பு |
Fowlea asperrima |
LC |
அகணிய |
 |
Brahminy Blindsnake |
අන්ධ සර්පයා |
குருட்டுப் பாம்பு |
Indotyphlops braminus |
LC |
— |
|
Burton’s Nessia |
— |
— |
Nessia burtonii |
NT |
அகணிய |
|
Butewe’s Day Gecko |
බුටෙවගේ දිවා හූනා |
— |
Cnemaspis butewai |
CR |
— |
 |
Cat-Eyed Fishing Snake |
බළල් ඇස් මත්ස්‍ය සර්පයා |
பூனைக்கண் மீன்பிடிப் பாம்பு |
Gerarda prevostiana |
LC |
— |
|
Catenated Lanka Skink |
— |
— |
Lankascincus dorsicatenatus |
LC |
— |
 |
Ceylon Krait |
මුදු කරවලා |
இலங்கைக் கட்டுவிரியன் |
Bungarus ceylonicus |
NT |
அகணிய |
 |
Ceylonese Dasia |
ලංකා ගස් හික්කනලා |
— |
Dasia haliana |
VU |
— |
 |
Common Dotted Garden Skink |
තිත් සහිත උයන් හික්කනලා |
புள்ளி தோட்ட அரணை |
Riopa punctata |
LC |
— |
 |
Common Four-Clawed Gecko |
හතර නියපොතු හූනා |
நான்கு நகப் பல்லி |
Gehyra mutilata |
LC |
— |
 |
Common Krait |
තෙල් කරවලා |
கட்டுவிரியன் |
Bungarus caeruleus |
LC |
— |
 |
Common Lanka Skink |
සාමාන්‍ය ලංකා හික්කනලා |
பொது இலங்கை அரணை |
Lankascincus fallax |
LC |
— |
 |
Common Rough-Sided Snake |
රළු පැති සර්පයා |
சொரசொரப்பு பக்கப் பாம்பு |
Aspidura trachyprocta |
EN |
அகணிய |
|
Cope’s Rough-Sided Snake |
කෝප්ගේ රළු පැති සර්පයා |
— |
Aspidura copei |
EN |
அகணிய |
|
Crocodile Rock Gecko |
කිඹුල් ගල් හූනා |
— |
Hemidactylus kimbulae |
|
அகணிய |
|
Dark-Collared Bent-Toed Gecko |
කළු කරපටි වක් ඇඟිලි හූනා |
— |
Cyrtodactylus cracens |
NT |
— |
|
De Silva’s Rough-Sided Snake |
ද සිල්වාගේ මැඩිල්ලා |
— |
Aspidura desilvai |
CR |
அகணிய |
 |
Deignan Tree Skink |
ඩේග්නන්ගේ ගස් හික්කනලා |
டீக்னனின் மர அரணை |
Lankascincus deignani |
CR |
அகணிய |
|
Dendrelaphis thasuni |
තසුන්ගේ ඇහැටුල්ලා |
— |
Dendrelaphis thasuni |
|
— |
|
Deraniyagala’s Shieldtail |
දැරණියගලගේ තුඩුල්ලා |
— |
Rhinophis tricoloratus |
EN |
அகணிய |
|
Dolukanda Round-Eyed Gecko |
දොලුකන්ද වටකුරු ඇස් ඇති හූනා |
— |
Cnemaspis alwisi |
EN |
அகணிய |
|
Drummond-Hay’s Earth Snake |
ඩ්රමන්ඩ් හේගේ තුඩුල්ලා |
— |
Rhinophis drummondhayi |
EN |
அகணிய |
|
Drummond-Hay’s Rough-Sided Snake |
ඩ්රමන්ඩ් හේගේ රළු පැති සර්පයා |
— |
Aspidura drummondhayi |
EN |
அகணிய |
 |
Dumbara Bent-Toed Gecko |
දුම්බර වක් ඇඟිලි හූනා |
தும்பறை வளைந்த விரல் பல்லி |
Cyrtodactylus soba |
VU |
— |
 |
Duméril’s Kukri Snake |
ඩූමරිල්ගේ දත්කැටියා |
தும்மெரில் ஓலைப்பாம்பு |
Oligodon sublineatus |
VU |
அகணிய |
 |
Flat-Tailed House Gecko |
පැතලි වල්ගැති ගෙවල් හූනා |
தட்டை வால் வீட்டுப் பல்லி |
Hemidactylus platyurus |
LC |
— |
|
Galle Round-Eyed Gecko |
ගාල්ල වටඇස් හූනා |
— |
Cnemaspis silvula |
LC |
— |
 |
Gans’ Nessia |
— |
— |
Nessia gansi |
NT |
அகணிய |
 |
Gans’ Tree Skink |
— |
— |
Lankascincus gansi |
LC |
அகணிய |
 |
Gloyd’s Hump-Nosed Viper |
ග්ලෝයිඩ්ගේ කුණකටුවා |
இலங்கை திமில் மூக்கு குழிவிரியன் |
Hypnale nepa |
EN |
அகணிய |
|
Godagedara’s Day Gecko |
ගොඩගෙදරගේ දිවා හූනා |
— |
Cnemaspis godagedarai |
CR |
— |