Reptilia · උරගයින්
204 විශේෂ| ඡායාරූපය | ඉංග්‍රීසි | සිංහල | தமிழ் | විද්‍යාත්මක නාමය | IUCN | ආවේණික |
|---|---|---|---|---|---|---|
| අරණි දත්කැටියා | අරණි දත්කැටියා | கோடிட்ட ஓலைப்பாம்பு | Oligodon arnensis | LC | — | |
| අර්ඩ්ලන්ගේ අංකටුස්සා | අර්ඩ්ලන්ගේ අංකටුස්සා | எர்டெலனின் கொம்பு ஓணான் | Ceratophora erdeleni | CR | ආවේණික | |
| අහුරුකුක්කා | අහරකුක්කා | கோடிட்ட நீர்ப்பாம்பு | Amphiesma stolatum | LC | — | |
| අළු රදනකයා | අළු රදනකයා | வெள்ளிக்கோல் வரையன் | Lycodon aulicus | LC | — | |
| ඉරි තුඩුල්ලා | ඉරි තුඩුල්ලා | — | Rhinophis lineatus | DD | ආවේණික | |
| ඉරි වකටුල්ලා | ඉරි වකටුල්ලා | — | Rhinophis phillipsi | CR | ආවේණික | |
| උකුවෙලගේ රළු අංකටුස්සා | උකුවෙලගේ රළු අංකටුස්සා | — | Ceratophora ukuwelai | ආවේණික | ||
| උල්තුඩුල්ලා | උල්තුඩුල්ලා | — | Rhinophis oxyrhynchus | DD | ආවේණික | |
| එරංග විරාජ්ගේ තුඩුල්ලා | එරංග විරාජ්ගේ තුඩුල්ලා | — | Rhinophis erangaviraji | CR | ආවේණික | |
| කදුකර කුරුකටුස්සා | කදුකර කුරුකටුස්සා | இலங்கை குள்ள ஓணான் | Cophotis ceylanica | EN | ආවේණික | |
| කබර දත්කැටියා | කබර දත්කැටියා | — | Oligodon calamarius | EN | ආවේණික | |
| කබර රදනකයා | කබර රදනකයා | கோடிட்ட ஓநாய்ப் பாம்பு | Lycodon striatus | LC | — | |
| කළු වකටුල්ලා | කළු වකටුල්ලා | — | Rhinophis melanogaster | EN | ආවේණික | |
| කළු-කොපුල් කටුස්සා | කළු-කොපුල් කටුස්සා | கருப்பு கன்ன ஓணான் | Calotes nigrilabris | EN | ආවේණික | |
| කිරි ඉබ්බා | කිරි ඉබ්බා | இலங்கை மென்தோல் ஆமை | Lissemys ceylonensis | VU | ආවේණික | |
| කුඩා මැඩිල්ලා | කුඩා මැඩිල්ලා | குந்தரின் சொரசொரப்புப் பக்கப் பாம்பு | Aspidura guentheri | VU | ආවේණික | |
| කුරුන් කරවලා | කුරුන් කරවලා | — | Aspidura ceylonensis | VU | ආවේණික | |
| කුවියර්ගේ වල්ගා-ඇබයා | කුවියර්ගේ වල්ගා-ඇබයා | — | Rhinophis philippinus | EN | ආවේණික | |
| කොට පිඹුරා | කොට පිඹුරා | மண்ணுளிப் பாம்பு | Eryx conicus | NT | — | |
| කොදු-දැති රහිත කටුස්සා | කොදු-දැති රහිත කටුස්සා | பெத்தியகோடை ஓணான் | Calotes pethiyagodai | EN | ආවේණික | |
| ගරා කටුස්සා | ගරා කටුස්සා | ஓணான் | Calotes versicolor | LC | — | |
| ගල් ඉබ්බා | ගල් ඉබ්බා | கறுப்பு ஆமை | Melanochelys trijuga | LC | — | |
| ගැට රදනකයා | ගැට රදනකයා | கருவிரலிப் பாம்பு | Lycodon nympha | LC | — | |
| ගුණසේකරගේ තුඩුල්ලා | ගුණසේකරගේ තුඩුල්ලා | — | Rhinophis gunasekarai | ආවේණික | ||
| ගෝමර තුඩුල්ලා | ගෝමර තුඩුල්ලා | — | Rhinophis blythii | EN | ආවේණික | |
| තැලි කටුස්සා | තැලි කටුස්සා | விசிறித்தொண்டை ஓணான் | Sitana ponticeriana | LC | — | |
| තුරු හාල්දණ්ඩා | තුරු හාල්දණ්ඩා | கொம்பேறிமூக்கன் | Dendrelaphis tristis | LC | — | |
| තොල-විසිතුරු කටුස්සා | තොල-විසිතුරු කටුස්සා | வண்ண உதட்டு ஓணான் | Calotes ceylonensis | LC | ආවේණික | |
| දගර දණ්ඩා | දගර දණ්ඩා | இலங்கை பறக்கும் பாம்பு | Chrysopelea taprobanica | LC | — | |
| දාර රදනකයා | දාර රදනකයා | கீல் செதில் ஓநாய்ப்பாம்பு | Lycodon carinatus | EN | ආවේණික | |
| දියගොයා | දියගොයා | — | Acrochordus granulatus | LC | — | |
| දියවර්ණයා | දියවර්ණයා | ஆலிவ் நீர்ப்பாம்பு | Atretium schistosum | LC | — | |
| දුම්බර කුරුකටුස්සා | දුම්බර කුරුකටුස්සා | தும்பறை குள்ள ஓணான் | Cophotis dumbara | CR | ආවේණික | |
| දෙපත් කළුවා | දෙපත් කළුවා | மெலிந்த பவளப் பாம்பு | Calliophis melanurus | LC | — | |
| දෙපත් තුඩුල්ලා | දෙපත් තුඩුල්ලා | — | Rhinophis homolepis | EN | ආවේණික | |
| දෙපත් නයා | ලංකා දෙපත්නයා | இலங்கை உருளிப் பாம்பு | Cylindrophis maculatus | VU | ආවේණික | |
| දෙසිල්වාගේ කටුස්සා | දෙසිල්වාගේ කටුස්සා | — | Calotes desilvai | CR | ආවේණික | |
| දේවකගේ තැලි කටුස්සා | දේවකගේ තැලි කටුස්සා | தேவகையின் விசிறிக்கழுத்து ஓணான் | Sitana devakai | VU | — | |
| නාග මාපිලා | නාග මාපිලා | ஃபார்ஸ்டன் பூனைப்பாம்பு | Boiga forsteni | LC | — | |
| නිදි මාපිලා | නිදි මාපිලා | இலங்கை பூனைப்பாம்பு | Boiga ceylonensis | LC | ආවේණික | |
| පදුරු මාපිලා | පදුරු මාපිලා | பார்னெஸ் பூனைப்பாம்பு | Boiga barnesii | VU | ආවේණික | |
| පදුරු හාල්දණ්ඩා | පදුරු හාල්දණ්ඩා | புதர் கொம்பேறிமூக்கன் | Dendrelaphis bifrenalis | LC | — | |
| පන්බරියා | පන්බරියා | — | Liopeltis calamaria | — | ||
| පන්බරියා | පන්බරියා | — | Gongylosoma calamaria | — | ||
| පලා කටුස්සා | පලා කටුස්සා | பச்சை ஓந்தி | Calotes calotes | LC | — | |
| පලාබරියා | පලාබරියා | பச்சை நீர்க்கோலி | Rhabdophis plumbicolor | LC | — | |
| පහතරට පිනුම් කටුස්සා | පහතරට පිනුම් කටුස්සා | தாழ்நிலத் தாவும் ஓணான் | Otocryptis nigristigma | LC | ආවේණික | |
| පිනුම් කටුස්සා | පිනුම් කටුස්සා | தாவும் ஓணான் | Otocryptis wiegmanni | LC | ආවේණික |








































